Menu Close

ටිල්වින්ගේ සොයා ගැනීම

 සිංහල ලිත් ඉලක්කම් ටිල්වින්ගේ සොයා ගැනීම විපක්‍ෂය තියෙන්නෙ ආණ්ඩුවේ වැරදි පෙන්නලා නිවැරදි කරන්න. ඒත් ඒක පොතේ තියෙන එකක් පමණයි. බටහිර රටවල ඒක තරමක් ක්‍රියාත්මක වෙනවා. පොතේ කුමක් තිබුණත් විපක්‍ෂය බලන්නෙ ආණ්ඩුව හැකි ඉක්මණින් ගෙදර යවල තමන් ආණ්ඩු පක්‍ෂය බවට පත් වෙන්න. ලංකාවෙ නම් එහෙම ම පමණයි. ඒත් වික්‍ෂයෙ ඉන්න ජ වි පෙ, දෙමළ ජාතික සංධානය වැනි පක්‍ෂවලට හා සංධානවලට කරන්න පුළුවන් කුමක් ද?

%d bloggers like this: