Menu Close

ශ්‍රී ලංකා – නවසීලන්ත කාන්තා T20 තරගය: අද තරගයේ වැඩි වාසි කාටද? “Match එකට කළින්” විශේෂ වාර්තාව මෙන්න.

සිංහයන්ට නොදෙවිනිව සිංහ ධේනුවන් සටන් වදින කාන්තා T20 ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වෙන පළමු තරගය අද පැවැත් වෙනවා. ඒ නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ. තරගයට කළින් Daily Sports අපි අද තරගයේ වැඩි වාසි කාටද කියලා සොයා බැලුවා. මේ ඒ පිළිබඳව ගෙන එන විශේෂ වාර්තාව.

Share with Friends

%d bloggers like this: