Menu Close

දන්නවද මං දැන් තනි වෙලා…

ඒක මට කියන්න අමාරුයි.. මොකද මං විඳින දුක ඔයාට චුට්ටක් හරි දැනුනොත් ඔය හිත් රිදෙන නිසා..දන්නවද මං දැන් තනි වෙලා…මං ළඟදි අහපු ගීතයක්…ඒ වචන මගේ හිත පසාරු කරගෙන ගියා.  මගේ හිතේ හිර වෙලා තිබ්බ වේදනාව කඳුලු කැට විදියට එකින් එක ගැලවිලා මේ මහ පොළව බදා ගත්තා.. ඒ කඳුලු කැටත් වත්තන් කරගන්න මහ පොළව බලාන හිටියට මාව තුරුල් කරන් ඔළුව අත ගාන්න ඒ මහ පෞරුෂය නැහැ කියලා මට දැනෙන්න අරන් තියෙන්නෙ..

%d bloggers like this: