Menu Close

‘තණමල්විල කොල්ලෙක්’ එක හුස්මට බැලුවෙමි..

‘තණමල්විල කොල්ලෙක්’ ටෙලි නාට්‍ය ගැන කපිල.එම්.ගමගේ හිතවතා මුහුණුපොතේ ලියලා තිබුණ සටහනක් එක්ක කතාව බලන්න හිතුනා. යූ ටියුබයේ පිරික්සුම් සීමාවේ නම සඳහන් කරලා පළවෙනි කොටසින් පටන් අරගෙන එකින් එක බලන්න පටන්ගත්තා. ඒත් ඇත්තටම ට්‍රැක් එකට වැටෙන්නේ තණමල්විල සීමාවේ සිද්ධවුණු සිදුවීම් දාමය එකින් එක දිගහැරෙන්න පටන්ගත්තමයි. ඇත්තම කියන්න එක හුස්මට බලාගෙන යන්න හිතෙන තරමට. කාලයක් තිස්සේ රංගනයෙන්

%d bloggers like this: