Menu Close

ඕනම torrent එකක් ඩිරෙක්ට් ඩවන්ලෝඩ් කරන්න මෙන්න නියම ක්‍රමයක්

Utorrent වගේ software එකක් නැතිව ඔන්ලයින් torrent ෆයිල් ඩවුන්ලෝඩ් කරගන්න විදියක් තමයි zbigz කියන්නේ.මෙකෙදි අපේ ෆයිල් එක zbigz සර්වර් එකේ ඩවුන්ලෝඩ් කරගෙන අපිට diredt ලින්ක් එකක් දෙනවා.ට්‍රයි කරලා බලන්න.

 

මෙන්න ලින්ක් එක.

%d bloggers like this: