Menu Close

Ashok Leyland Viking Turbo 42 seater bus from SLTB Hanguranketha depot

This photo was taken on February 13, 2020 in Padiyapelella, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.
Sri Lanka Transport Board (SLTB) Hanguranketha depot, 42 seater Ashok Leyland Viking Tubro bus (HK 14 / NB-8900) at Padiyapelella. Playing on a local route from Padiyapelella to Hanguranketha. — ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) හඟුරන්කෙත ඩිපෝව යටතේ ධාවනය වන ආසන 42 කින් යුත් අශෝක් ලේලන්ඩ් වයිකින්ග් ටර්බෝ වර්ගයේ බස් රථයක් උඩ පදියපැලැල්ල නාන පීල්ල අසල දී. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය පදියපැලැල්ලේ සිට හඟුරන්කෙත බලා ධාවනය වෙමින් තිබුණි. 2014 බස් රථ 2200 වැඩපිළිවෙල යටතේ ඩිපෝවට ලැබුණු බස් රථයකි.
%d bloggers like this: