Menu Close

රහසිගත ආයෝජන ප්‍රතිපත්තියක් EPF අරමුදලට – කෙල්ල ගනිව් ගෙට!

February 17, 2020 admin Economy සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන ප්‍රතිපත්තිය හෙළිදරව් නොකර සිටීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. එය අභ්‍යන්තර ලේඛනයක් බැවින් හෙළිදරව් නොකරන බව ද, මාර්ගෝපදේශ පමණක් හෙළිදරව් කරනු ඇති බව ද ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්. ඒ. කරුණාරත්න පැවසූ බව ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය වාර්තා කරයි. කෙසේ වෙතත්, මෙම මාර්ගෝපදේශ ද මෙතෙක් හෙළිදරව් කර නැත. මෙය තොරතුරු

%d bloggers like this: