Menu Close

තම්බපු කඩල

මම – “මුදලාලි කඩල ඉවරද?”

මුදලාලි – “තෙල් දාපු එක තියෙනව මහත්තයෝ”
( පාර්සලයක් දික් කරයි )

මම – “හප්පා.. තම්බපු එක නෑ නේ?”

මුදලාලි – “තියෙනවා මහත්තයෝ”
( නැවැතත් එම පාර්සලයම දික් කරයි )

මම – “ඕක තෙල් දාපු එක නේ? මට ඕනේ ‍තම්බපු එක”

මුදලාලි – “තම්බලා තමයි මහත්තයෝ තෙල් දාලා තියෙන්නේ! “

මම – “බොගෙ අම්##&&%##@”


*සත්‍ය සිදුවීමක් නොවේ
%d bloggers like this: