Menu Close

කොදෙව්වන් සමඟ සටනට යන ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කරයි.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. දිමුත් කරුණාරත්න කණ්ඩායමට නායකත්වය ලබා දෙනවා.

තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය ලබන 22 වෙනිදා ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය

  • දිමුත් කරුණාරත්න
  • අවිශ්ක ප්‍රනාන්දු
  • කුසල් ජනිත් පෙරේරා
  • ෂෙහාන් ජයසූරිය
  • නිරෝෂන් දික්වැල්ල
  • කුසල් මෙන්ඩිස්
  • ඇන්ජෙලෝ මැතිව්ස් ධනංජය ද සිල්වා
  • තිසර පෙරේරා
  • දසුන් ශානක
  • වනිඳු හසරංග
  • ලක්ෂාන් සඳකැන්
  • ඉසුරු උදාන
  • නුවන් ප්‍රදීප්
  • ලහිරු කුමාර

Share with Friends

%d bloggers like this: