Menu Close

ශ්‍රී ලංකාවට ලකුණු 283 ක ඉලක්කයක්.

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පුහුණු එක්දින තරඟය මේ වන විට පී. සරා ඕවල් ක්‍රිඩාංගනයේදී. පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනා පන්දුවට පහරදෙන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පන්දු වාර 49.9 ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 280ක් ක් ලබා ගත්තා.

Bravo ලකුණු 100ක් ලබා ගැනීමට සමත් වූ අතර Ambris සහ Pooran ලකුණු 41 බැගින් ලබා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට 283 ක ඉලක්කයක් හඹා යාමට සිදු වෙනවා.

මෙහිදී පන්දු යැවූ මධුෂංක ලකුණු 47කදී කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූ අතර ඒ.එම් ප්‍රනාන්දු ලකුණු 17කදී කඩුලු 2ක් දවා ගත්තා.

Share with Friends

%d bloggers like this: