Menu Close

දරුණු පරාජයන් නිසා T20 නායකයා ඉල්ලා අස්වෙයි.

දකුණු අප්‍රිකාවේ ටෙස්ට් හා විස්සයි 20 නායක Faf du Plessis සිය නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ එංගලන්තය සමඟ පැවති තරග සංචාරයේදී දකුණු අප්‍රිකාව ලද පරාජයත් සමගයි.

Faf du Plessis ගේ මෙම තීරණය දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලය සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබෙනවා.

“මෙය ඉතා දුෂ්කර තීරණ වලින් එකක්. නමුත් අපි ක්වින්ටන්, මාක් සහ මගේ කණ්ඩායමේ සාමාජිකයින්ට සහයෝගය දැක්වීමට මම සම්පූර්ණයෙන්ම කැපවී සිටිනවා” යැයි Faf du Plessis සිය ට්විටර් ගිණුමේ සඳහන් කර සිටිනවා.

Share with Friends

%d bloggers like this: