Menu Close

Northern Counties bodied MCW MKII Metrobus from SLTB Rathmanala depot

This photo was taken on February 09, 2018 in Colombo 04, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.

Sri Lanka Transport Board (SLTB) Rathmanala depot, Northern Counties bodied MCW MKII Metrobus in Colombo. Received to the SLTB Fleet in 2005 as a Tsunami aid from UK. Playing on a city service between Kiribathgoda and Angulana under the route number 154. — ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) රත්මලාන ඩිපෝව යටතේ ධාවනය වන Northern Counties බඳ සහිත MCW MKII වර්ගයේ දෙමහල් බස් රථයක් මිලාගිරියේ දී. 2005 වසරේ බ්‍රිතාන්‍යයෙන් ලැබෙන සුනාමි අධාරයක් ලෙස ශ්‍රී ලංගමට ලැබී ඇති මෙම බස් රථය 1987 වසරේ නිපදවූවකි. ප්‍රථමයෙන් රත්මලාන ඩිපෝවට ලැබී ඇති මෙම බස් රථය පසුකාලීනව මතුගම ඩිපෝව වෙතද අනියුක්තව ධාවනය වී ඇත. එහෙත් පසුකාලීනව මතුගම ඩිපෝව මගින් ධාවනයන් සීමා කිරීම නිසා මෙලෙස 2017 වසරේ නැවත රත්මලාන ඩිපෝවට පවරාගෙන අලුත්වැඩියා කර නැවත ධාවනයට එක්කර ඇත. ඡායාරූපය ලබාගත් අවස්ථාවේ මාර්ග අංක 154 යටතේ කිරිබත්ගොඩ සිට අඟුලාන බලා ධාවනය වෙමින් තිබුණි. 

This photo was taken on February 09, 2018 in Colombo 04, Western, LK, using a Canon IXUS 210.
Click for the full size picture.
%d bloggers like this: