Menu Close

හිස්තැන්

මොරටු අහසේ අපේ තැන් වල
වැසි වැටී මහ පොලව
තෙමුණා.. ගල් බංකු උඩ කොරිඩෝව
යට පෙම්වතුන් ගුලි වෙලා
උන්නා.. උදේ රෑ නිදි වරා වෙහෙසෙන
අම්මා මට මැවි මැවී
පෙනුණා.. ඇස් පියන් පෙති වහන්
හිමිහිට මවා ගන්නට හීන
තිබුණා.. – රුචිර වීරකෝන් –
28.11.2019

%d bloggers like this: