Menu Close

සජිත් නැවතත් පරාදයි

February 15, 2020 admin Politics එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය තව දුරටත් දිග්ගැසෙමින් සජිත් ප්‍රේමදාස එජාපය කඩාගෙන යාමට පසුබසිමින් සිටින බව වාර්තා වේ. බැසිල් රාජපක්ෂ විසින් මුලපුරන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආදර්ශය අනුගමනය කරමින්, එක්සත් ජාතික පක්ෂයේ සුවිසල් ම පංගුව කඩාගෙන අලුත් පක්ෂයක් පිහිටුවා, එජාප ජ්‍යේෂ්ඨයන් කපා දමා, තනතුරු තමන් අතර බෙදාගෙන ඉදිරියට යාමේ උවමනාවෙන් සිටි සජිත්

%d bloggers like this: