Menu Close

ලංකාවේ රජය කොයි තරම් ලොකු විය යුතු ද?

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත, 2020-02-16 ශ්‍රී ලංකාවේ රජය ප්‍රමාණයෙන් ඉතා විශාලයි. ආර්ථික වශයෙන් ගොඩක් බරයි. ලක්ෂ තුනක් පමණ වන ආරක්ෂක හමුදා සාමාජිකයන් සමග රජයේ සේවකයන් සංඛ්‍යාව අඩු වශයෙන් ලක්ෂ 14ක්වත් වෙනවා. ලක්ෂ 220ක් විතර වන ජනගහණයත් එක්ක බැලුවාම ලංකාවේ සෑම බාල මහළු පුද්ගලයන් 15දෙනෙකුට පමණ එක් අයෙක් රජයේ සේවකයෙක්. හැබැයි, රජයේ සේවකයන් ගණන මෙපමණ ද? ලක්ෂ පහක් පමණ

%d bloggers like this: