Menu Close

මොරටු කාශ්ටකේ

අනුලෝමෙ විලෝමය පටලැවුනු අනුපාත
හරය පිට නැගි ලවය වගේ උන්  ලගපාත බයෝ මෙඩිකල් හිටය මල් කැකුල ලා පාට
මොරටු කතරට තිබු කෙම් බිමයි කොල පාට අනික් උන් සතු උනත් තුනට එක අනුපාත
අලුත් නැව ඇරුනාම
කෙල්ලො නෑ ලගපාත සති ගනන් ලයින් කල කෙල්ල කෙස් දම් පාට
භවනෙ ඉන්නවා දැක්කා තුරුලු වී මහ රෑට

%d bloggers like this: