Menu Close

දිල්ලිය දිනූ අරවින්ද් කෙජ්රිවාල් කවුරු ද?

February 16, 2020 admin International Politics අජිත් පැරකුම් ජයසිංහ ඉන්දියාවේ අගනුවර වන නව දිල්ලිය පාලනය වන්නේ රාෂ්ට්‍ර සංගමයක් (Union Territory) ලෙසයි. රාෂ්ට්‍ර සංගමයක් කියන්නේ මධ්‍යම ආණ්ඩුව විසින් පාලනය කරන ප්‍රදේශයක්. එයට ප්‍රාන්ත රාජ්‍යයකට තරම් සන්ධීය රාජ්‍ය බලතල නැහැ. එවැනි රාෂ්ට්‍ර ප්‍රදේශ හතක් ඉන්දියාවේ තිබෙනවා.  69වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 1991 වසරේ 69වන ආණ්ඩුක්‍රම

%d bloggers like this: