Menu Close

අද කළ යුත්ත

         සිංහල ලිත් ඉලක්කම්  අද කළ යුත්ත අද කළ යුත්තේ කුමක් ද කියා ඇතැමුන් අහනවා. ආණ්ඩුව යන්නේ කොහේ ද කියාත් සමහරු අහනවා. සමහරු එයටත් එහා ගිහින් අහනවා ආණ්ඩුව සිංහල බෞද්ධ රාජ්‍යය යළි පිහිටුවනවා ද කියා. ඒ අහන්නෙ කසිකබල් මාක්ස්වාදියො පශ්චාත් මාක්ස්වාදියො පශ්චාත් නූතනවාදියො (නූතනත්ව අර්ථයෙන් – පශ්චාත් හිරුණිකාවාදීන්) ආදීන්. ඔවුන් අහන කරන දේ සතපහකට ගණන් ගන්න ඕන නැහැ. අවුරුදු එකසිය පනහකට

%d bloggers like this: