Menu Close

එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර දෙවන T20 සටන අද.

එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර දෙවන විස්සයි විස්ස තරඟය අද ඩර්බන් හිදී පැවැත්වෙනවා.

පළමු විස්සයි විස්ස තරඟය එක් ලකුණකින් ජය ගත්තේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි.

මෙම තරගාවලියෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම ද දකුණු අප්‍රිකානු සංචාරයක් ආරම්භ කරන අතර එහි පළමු විස්සයි විස්ස තරඟය ලබන 21 වන දා පැවැත්වෙනවා.

Share with Friends

%d bloggers like this: