Menu Close

මොහොමඩ් සාලාගේ ඔලිම්පික් තීරණය වැට උඩ.

ඊජිප්තු ක්‍රීඩක මොහොමඩ් සලාහ් මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වෙනවද නැද්ද යන්න ඔහු හා ලිවර්පූල් කණ්ඩායම තීරණය කළ යුතු බව ඊජිප්තු කණ්ඩායමේ පුහුණුකරු Shawky Gharib පවසනවා.

සලාහ්ගේ නම පළමු ක්‍රීඩකයින් 50 දෙනාගේ සංචිතයට ඇතුලත් කර තිබෙනවා. නමුත් සලාහ්ට තමන් සමඟ එකතු වෙන ලෙස බල කල නොහැකි බවයි ඊජිප්තු පුහුණුකරු පවසන්නේ.

තවත් මොහොමඩ් සලාහ්ගේ තීරණය දන්වා නැහැ.

Share with Friends

%d bloggers like this: