Menu Close

කංචුක රේඛා – 1

මෙහි අඩංගු සියලු ඡායාරූප ප්‍රවීන ඡායාරූප ශිල්පී ම.ලි.ර. සුරංග මයා විසින් ජංමග දුරකථනයෙන් ලබාගත් දුර්බල ඡායාරූපයෝය. පොටෝ කොපි ගැසීම, අච්චු ගැසීම, ගල් අච්චුවේ මුද්‍රණය, ලඟ තබා ගැනීම, විකිණීම, මැදපෙරදිග රටවල පෙන්වීම, සැටලයිට්වල පෙන්නීම, VHS, VCD, DVD තැටි විකිණීම, ළමුන් බය කර බත් කැවීමට යොදාගැනීම, අසල්වැසියන්ගේ වැටවල්වල එල්ලා රණ්ඩු සරුවල් ඇතිකර ගැනීම, අලි ඇතුන් එළවීමට, පැල් රැකීමට යොදාගැනීම තහනම්ය. 

කඩවුණු ඉරි 
අවු වැසි නොඑන අවුකන පිළිමය

 

පැළුණු ගලක්?
අතවැනුවට නොවැටී මං මුලාවේ

ගණංකරුවන් ලවා හදවා කලාකරුවන් වෙනුවෙන් නම් කළ වැව
මල් පාතාලේ

ස්වර්ණමාලි මහ සෑ අග කොත් පලන්දලා….

මහ බඩගින්නටත් සුපර්

දේවාලයක් වූ සෑයක්

විස්තරය

දේවාලයක් නොවූ දාගැබ

වග විස්තර
පන්සලේ පොකුණ

ගලේ කෙටූ ගිණුම්කරණය

දුර පෙනෙන තැනි තලා….
දුරකථන කණු නගා…..

තනි අත්වැට – ඇරයුම්ගල

නයිත් නොයන – නාග පොකුණ

ගල් කරාම – බත් ඔරු 

දානය දුන් ශාලාව

සිංහයා දියවුණු සිංහ පොකුණ

කණ්ඨක චේතිය

පෙර වෙඩි තැබීම (Pre-shoot) තහනම්

කළු දිය පොකුණ – “ලිප්ටන් හා ලෙනාඩ් වුල්ෆ් සමග කොස්ලන්ද තානායමේ මීටිමක්” කියවූ තැන

පැහැරගත් මහනුවර උරුමය – අනුරාධපුර “නුවර වැව”

වෙස්සගිරියේ ගල් ඇඳ

වංගුවෙ – ගෙදර

ආරාමයක් වූ දාගැබ

සම්භාවිතාවයේ අහඹුව – පොල්කරු හමුවීම

ලෝවැඩ සඟරාවෙන්
රවියානෝ කොමිස් ගසා වැඩ අහවර නොකළ වෙහෙර

බෝඩ් එක කියොවන්න

ගලක් උඩ පොකුණක්

වාඩිය 

පරණ සනී ගෙනත් දමනු

බලන්න හසන්ත මහත්තයෝ මේ පොකුණ
%d bloggers like this: