Menu Close

ඉර්ෆාන්…

ඉර්ෆාන්   ඉතින්..මං බුර්කාව නොඅඳිනදුහුල් ඇඳුමට ප්‍රිය,කතෝලික කෙල්ලක්මි.මට නෙත් හසුන් එව්වට…අපි අසල්වැසියන් බව ඇත්ත..ඒත් ප්‍රේම කරනු කෙලෙස..ඔබ මගේ මූලික හිමිකම් හොරකම් කරන්නම මග බලන බව පමණක්ම දනිමි..ඔබේ ඔය නෙත් හසුන් වල ප්‍රේමය කෙලෙස නමුදු…ඔබගේ වෛවාහක බිරිඳ වූ කලරාත්‍රිය බිහිසුනු වෙනු ඇත.හඬමින් සීතල පොලවෙහි නිදන්නට වෙනු ඇත..මේ දුහුල් සුව ඇඳුම් පසෙකලාලෝගු පොරවන්නට වනු ඇත.ඔබ

%d bloggers like this: