Menu Close

සොඳුර

පාළු මහ රෑ මැදියම
සඳ ළඟින් හෙමිහිට
අඳිමි. මම මගේ හදවත

අමුතු හැඩ ඇති තරුවක
නිවෙන දිලෙනා එළියක
කවි බසක් හැඳි⁣නුවොත්
ඉතිං දැන ගත යුතුය – ඔබ 

ඒ තමයි සඳ ලෙසින් – මම
ඔබේ උවනත දුටු දින

%d bloggers like this: