Menu Close

සංචාරකයන් ලක්ෂ 40 ඉලක්කය

February 8, 2020 admin Business Economy Tourism අජිත් පැරකුම් ජයසිංහ, අනිද්දා පුවත්පත – 2020 අගෝස්තු 2 ශ්‍රී ලංකා රජය 2020දී සංචාරකයන් මිලියන හතරක් ආකර්ෂණය කරගැනීමටත්, ඒ ඔස්සේ ඩොලර් බිලියන පහක ආදායමක් ලබාගැනීමටත් අපේක්ෂා කරන බව සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සංචාරක ආදායම් ඉලක්කය 2025 වන විට ඩොලර් බිලියන 10කි. පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් 2019

%d bloggers like this: