Menu Close

ඉංගිරිසියෙන් ඉගෙනීම හා ඉංගිරසි ඉගෙනීම

     සිංහල ලිත් ඉලක්කම්  ඉංගිරිසියෙන් ඉගෙනීම හා ඉංගිරසි ඉගෙනීම    මා ඊයේ ලියූ “ලිපිය” කිහිප දෙනකුට තේරිලා නැහැ. එය පුදුමයක් නො වෙයි. සමහර දෙනකු ලිපි කියවන්නේ මා ගැන ඇති කර ගත් පූර්ව නිගමන සමගයි. මේ අය හිතන් ඉන්නේ මා ඉංගිරිසි ඉගෙනීමට විරුද්ධය කියා. එහෙම හිතන එක මට තේරෙනවා. මා කොළඹ විශ්වවිද්‍යාලයේ උගන්වන කාලයේ ජාතික චින්තනයට විරුද්ධ අය, ඔබ්සර්වර් සිළුමිණ පුවත්පත් ද ඇතුළුව, කියා සිටියේ මා

%d bloggers like this: