Menu Close

කොරෝනා නිසා මිය ගිය පළමු වෛද්‍යවරයා

February 7, 2020 admin Health News ඡායාරූපයේ සිටින්නේ චීන වෛද්‍ය ලී වෙන්ලියැං ය. ඔහු 34 හැවිරිදි අක්ෂි වෛද්‍යවරයෙක්. පෙබරවාරි 7දා උදෑසන 2.58ට ඔහු නව කොරෝනා වයිරසයට ගොදුරුව මිය ගිය බව චීනයේ පීපල්ස් ඩේලි පුවත්පත වාර්තා කළා. ඔහු මිය ගිය බව කලින් ද වාර්තා වූ නමුත් ඔහුගේ රුධිරයට පෙණහලුවලින් බාහිරව ඔක්සිජන් සැපයීමේ හා හදවත ක්‍රියාකාරීව තබාගැනීමේ ප්‍රතිකාරයක් ලබාදෙමින් තිබෙන බව රජය වාර්තා කළා.

%d bloggers like this: