Menu Close

Ashok Leyland 12M SLTB edition bus from SLTB Udugama depot

This photo was taken on February 04, 2020 in Kadugannawa, Central, LK, using a Canon SX420 IS.
Click for the full size picture.

Sri Lanka Transport Board (SLTB) Udugama depot, 50 seater Ashok Leyland 12M SLTB Edition bus (ND-9909) at Kadugannawa. Playing to Matale from Galle under the route number 17/2. Acquired to the depot fleet in September 2019. — ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලං.ග.ම.) උඩුගම ඩිපෝව යටතේ ධාවනය වන ආසන 50 කින් යුත් අශෝක් ලේලන්ඩ් 12M වර්ගයේ බස් රථයක් කඩුගන්නාවේ දී. 2019 වසරේ සැප්තැම්බර් මස, උපයා ගෙවීමේ පදනම මත ඩිපෝව මගින් මිලදී ගෙන ඇති රථය සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ නිමවා ඇති අතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ පිරිවිතරයන්ට අනුකූලව විශේෂයෙන් නිමවාගෙන ඇත. ඡායාරූපය ලබාගන්නා අවස්ථාවේ රථය මාර්ග අංක 17/2 යටතේ මාතලේ බලා ධාවනය වෙමින් පැවතියේ ගාල්ලේ සිටය.

%d bloggers like this: