Menu Close

හැමෝම දන්නෙ මෙයා bulb එකක් හොයාගත්ත කියලා විතරයි.

එත් දන්නවද මේ bulb එක පිටිපස්සෙ තියෙන කතාව.මේ  bulb එක ලෝකෙට එන්න හේතුව තෝමස්ගෙ අම්ම කියන්න දන්නවද?
හරි මේ  කතාව මෙහෙම කියන්නම්

දිනක් පුන්චි තොමස් පාසල් ඉවරවෙලා ඇවිත් පාසලෙන් දුන්නු ලියුමක් අම්මගෙ අතට දෙනව. ඒ ලියුම දැකල අම්ම පුන්චි තෝමස්ට මෙහෙම කියනව.

“පුතේ  පුතාට උගන්නන්න තරම් පාසලේ  ගුරුවරු දක්ෂ නැහ් මගෙ පුතෙ .පුතාට මන් ගෙදර ඉදන් උගන්නනම්.”

මේ ගැන පුන්චි තෝමස්ට වැඩි දෙයක් තෙරුනේ නැ.

ඉතින් මේ  තොමස්ගෙ අම්ම පුන්චි තෝමස්ට හැම දෙයක්ම ඉගැන්නුවා.මෙගෙම ටික කාලයක් යද්දි තෝමස් තමන් ගෙ ගෙදරම රසායනාගාරයක් පටන් ගත්තා..මහෙම තෝමස්ගෙ ජිවිතෙ ටිකෙන් ටික ගෙවුනා.

එවගේම තෝමස් තව දෙයක් කරා එතමයි මෙයා දුම්රියෙ එලවලු විකුනලා කුඩා මුදලක් සොයාගත්තා.

එක දවසක් කෝච්චියට අහුවෙන්න ගිය කුඩා දරුවෙකු තොමස් බේරග්ත්තා .ඒ නිසා ඒ ලමයගෙ තත්තා මේ තෝමස්‍ට telegram oparetor කෙනෙක් විදිහට රැකියාවක් දුන්නා.

මේ කාලයේදීම අම්ම ලෙඩ වීමට පටන් ගත්තෙ .doctors ලා කියපු විදිහට තෝමස්ගෙ අම්මට සැත්කමක් කරන්න ඔනි උනා එහෙත් රාත්‍රියේ මෙම සැත්කම කරන්න එලිය නොමැති නිසා පසුද උදැසන වන තුරු සිටිය යුතු බව කියා සිටියා.

මේ හේතුව තෝමස්ගෙ හිතේ තදින්ම කාවැදුනා. මේ හේතුව නිසා තෝමස් මුලු ලොකයේම අදුර දුර

කරන්න ඔයාලා හෙමෝම දන්න පුන්ච් bulb එක හොයාගත්තා..
දන්නවද මෙ කතාවෙ පිටිපස්සෙ තව දෙයක් තිබුනා එතමයි තෝමස් මේ වන විට බිහිරි වෙලා ඉදල තියෙන්නෙ.

පසු කලෙක තොමස් ගෙ අම්ම මෙලොවින් සමුගත්තා.

මත්කද මම කිවුවා තෝමස්ට පාසලෙන් ලියුමක් දුන්නා කියලා.

පසු කලෙක මේ ලියුම තෝමස්ට හම්බුනා.

මොනා වෙන්න ඇතිද ලියල තියෙන්න අත්තෙ.

එකෙ මෙහෙම ලියලා තිබුනා

“තෝමස්ගේ මනසිකත්වය බොහොම දුරවලයි.එවගේම මොහුව නැවත පාසල් එවන්න එපා”

මේක දැකලා තෝමස්ට ගොඩාක් දුක හිතුන…පාසලෙන් මනසික ලෙඩෙක් කිය ලෙබල් කර තෝමස් සියවසයේ මහා බුද්දිමතා ලෙස පසු කලෙක පත් විය.

%d bloggers like this: