Menu Close

නිදහසේ ගමන් මග

 සිංහල ලිත් ඉලක්කම් නිදහසේ ගමන් මග අද නිදහස් දිනයක්. සැමරුවාට කමක් නැහැ. ඒත් සමරන්නේ කුමක් ද කියන එක දැන ගන්න ඕන. අද සමරන්නේ අප එංගලන්තයේ රජු අපේ ද රජු ලෙස සැලකමින් ලත් නිදහසක්. මෙය 1817 දී කැප්පෙටිපොළ විරුවා කොහුකුඹුරේ රටේ රාළ ආදීන් ඇරඹු නිදහස් සටනේ පියවරක් නො වෙයි. ඒ නිදහස් සටන් ව්‍යාපාරය ධර්මපාලතුමාගෙන් තාවකාලික ව අවසන් වුණා. ඒ නිදහස් සටන්වල අරමුණ වූයේ යළි සිංහල බෞද්ධ රාජ්‍යය

%d bloggers like this: