Menu Close

වූහාන් පින්කම

                  සිංහල ලිත් ඉලක්කම් වූහාන් පින්කම වුහාන් හි සිටි ලංකාවෙන් ගිය සිසුන් හා ඔවුන්ගේ පවුල්වල උදවිය ඊයේ ආපසු ලංකාවට ගෙනැවිත්. ජනමාධ්‍යයෙන් කියන විධියට දියුණු යැයි කියන රටවල් තුනකට පසු වූහාන් ප්‍රදේශයෙන් තම රටවැසියන් ආපසු ගෙන්වා ගෙන ඇත්තේ ලංකාවයි. මේ පිළිබඳ ගෞරවය ජනාධිපතිතුමා, විදේශ ඇමතිතුමා, සෞඛ්‍ය ඇමතිතුමිය, විදේශ ලේකම් ඇතුළු අමාත්‍යාංශ කාර්ය මණ්ඩලයට, චීනයේ වැඩ බලන මෙරට

%d bloggers like this: