Menu Close

වූහාන් සිට පැමිනි සිසුන් දියතලාවට

ශ්‍රී ලංකා හමුදාවේ රසායනික ජීව විද්‍යාත්මක විකිරණ හා න්‍යෂ්ටික (CBRN) ප්‍රතිචාර බලඝණය විසින් නිරෝධායන කටයුතු සඳහා වුහාන් සිට ආපසු පැමිණි ශ්‍රී ලංකා සිසුන් දියතලාව හමුදා කඳවුරට ප්‍රවාහනය කරන ලදී.

අද උදෑසන ශ්‍රී ලංකන් ගුවන් සමාගමයට අයත් විශේෂිත ගුවන් යානයකින් (UL1423) චීනයේ වුහාන් නගරයේ සිටි මෙම සිසුන් දිවයිනට නැවත ගෙන්වා ගැනීමට කටයුතු කර මූලික ‌වෛද්‍ය පරීක්ෂණයකින් පසු මෙලෙස දියතලාව හමුන්ද කඳවුරේ ඉදිකරන ලද විශේෂිත රැඳවුම් ස්ථානයක් වෙත රැගෙන යාමට කටයුතු කරන ලදී.

%d bloggers like this: