Menu Close

62.හැකියාව

සිතට
හැකිනම් නොරිදී ඉන්නට
නෙතට 
හැකිනම් නොපෙනෙනා ලෙස ඉන්නට
මුවට 
හැකිනම් සිත රිදෙන වදන් තෙපලන්නට 
සවනට 
හැකිනම් නොඇසුනා ලෙස ඉන්නට
මෙමට 
හැකිය කදුලැලි අමතක කර ඉන්නට
%d bloggers like this: