Menu Close

කොරෝනා වයිරසය වැඩියෙන් බෝ කරන්නේ ජනමාධ්‍ය විසිනි

January 28, 2020 admin Cartoon Health Life අජිත් පැරකුම් ජයසිංහ නව කෙරෝනා වයිරසය සමග භාවිතා වන වචනයක් වන්නේ outbreak යන්නයි. හදිසි වේගවත් පැතිරීමක් එයින් අදහස් කෙරේ. එය වසංගතයක් (epidemic) වීමේ අවදානමක් දැකිය හැකි ය. එසේම, එය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝක මට්ටමේ වසංගතයක් (pandemic) ලෙස ද නම් කිරීමට ඉඩ තිබේ. මෑත ඉතිහාසයේ මතු වූ එවැනි දරුණු ම වසංගතය වන්නේ 1918-19 ස්පාඤ්ඤ

%d bloggers like this: