Menu Close

සුන්දර ඉංග්ලිෂ්: කට්ලිස්, පැටිස්, රෝල්ස්

January 26, 2020 admin Life අජිත් පැරකුම් ජයසිංහ සිංහලයන් කන ප්‍රධාන බටහිර කෑම වර්ග තුනකි, කට්ලිස්, පැටිස් හා රෝල්ස්. මේවා බැලූ බැල්මට පෙනෙන්නේ තත්සම පද ලෙසයි. එනම්, ඉංග්‍ලිෂ් බසින් ණයට ගෙන ඒ අන්දමින් ම යෙදෙන පද ලෙසයි. එහෙත්, ඒ අදහස වැරදි ය. කට්ලිස්, පැටිස් හා රෝල්ස් යනු ඒකවචන නාමපද තුනකි. ඉංග්ලිෂ් බසෙහිදී ඒවා බහුවචනයි. ඒකවචන පද වන්නේ cutlet, patty, roll වේ. බහුවචන වන්නේ cutlets,

%d bloggers like this: