Menu Close

දීගොඩ කුමාරලාගේ රෝග සුව කිරීම

January 24, 2020 admin Life විශ්ව ශක්තියෙන් තමාට රෝගීන් සුව කරන බව කියමින් විවිධ තැන්වල සුව කිරීමේ සැසි පවත්වන, හිටපු ළමා පොත් රචකයකු වන දීගොඩ කුමාර මේ මස 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කැස්බෑව මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත නියෝග කර තිබේ. විශ්ව ශක්තිය ඇති බව කියන මෙම පුද්ගලයා රිමාන්ඩ් නියෝගය අසා අධිකරණයේ ක්ලාන්තව ඇද වැටී තිබේ. මෙම රිමාන්ඩ් කිරීමට අදාළ වූයේ පිළියන්දල මධ්‍ය මහා

%d bloggers like this: