Menu Close

ගෝඨාභය පොහොට්ටුවෙන් තරග නොකළා නම් පරදිනවා ද?

 සිංහල ලිත් ඉලක්කම් ගෝඨාභය පොහොට්ටුවෙන් තරග නොකළා නම් පරදිනවා ද? පොහොට්ටුවාදීන් පොහොට්ටුව ගැන කතා කරන්නේ නැතිව ම බැරි ලකුණක් ලෙස. හරියට ගෝඨාභය රාජපක්‍ෂ දිනුවෙ පොහාට්ටුව හින්ද වගේ. මට අහන්න තියෙන්නෙ පොඩි ප්‍රශ්නයක්. ගෝඨාභය වෙන ලකුණකින් ඉදිරිපත් වුණා නම් පරදිනවා ද? පරදන්න තිබුණ ද කියල අහමු.  කලකට පෙර, සමසමාජ පක්‍ෂය හා කොමියුනිස්ට් පක්‍ෂය අභාවයට යන්නට පෙර, ඔවුන්ගේ ලකුණු වුණෙ යතුර හා

%d bloggers like this: