Menu Close

තුනෙන් දෙක කුමකට ද? කෙසේ ද?

   සිංහල ලිත් ඉලක්කම් තුනෙන් දෙක කුමකට ද? කෙසේ ද? ආණ්ඩුවට වැඩ කරන්න තුනෙන් දෙකක් අවශ්‍ය කියන අය ඉන්නවා. අපට එය පිළිගන්න බැහැ. වත්මන් ආණ්ඩුව සුළුතර ආණ්ඩුවක්.  එ ජා ප අද පාර්ලිමේන්තුවේ තම බහුතර බලයේ හයිය පෙන්නනවා. මහින්දලා 2015න් පසු වැඩ කරපු ආකාරය වෙනස්. ඔවුන්ට බහුතර බලයක් තිබුණ නමුත් මෛත්‍රිපාල යහපාලනයට යෑම නිසා ශ්‍රී ල නි පක්‍ෂයේ බෙදීමක් තිබුණා. ඒ බෙදීම නිසා යහපාලනයට විරුද්ධ ව ඒකාබද්ධ

%d bloggers like this: