Menu Close

රජයේ ආයතනවල ඉහළ තනතුරු පත්කිරීමේ අවුල

January 24, 2020 admin Governance අජිත් පැරකුම් ජයසිංහ රජය බලයට පත් වී මේ වන විට මාස දෙකක් ඉක්මවා තිබේ. මේ වන විට රාජ්‍ය ආයතන අතරින් 75%කට වැඩි ප්‍රමාණයකට ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් කර තිබේ. තවමත් සම්පූර්ණ නොකළ පත්කිරීම් සැලකිය යුතු සංඛ්‍යාවක් තිබේ. ඒ අතර ඇතැම් ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන ද තිබේ. පත්වීම් සිදුකිරීමට ප්‍රමාද වීම ආණ්ඩුවේ අකාර්යක්ෂමභාවයේ ප්‍රකාශනයක් ලෙස ද සැලකිය හැකි මුත්,

%d bloggers like this: