Menu Close

රජයේ දැවැන්ත මිනිස් බල සංචිතය සඳහා අයදුම්පත් කැඳවේ

January 20, 2020 admin Development Governance ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ දිළිඳුභාවය පිටුදැකීම සඳහා වන නව නිර්මාණාත්මක සංකල්පයක් වන බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය සඳහා ලක්ෂයක් දෙනා බඳවාගැනීමේ අයදුම්පත් කැඳවීමේ දැන්වීම අද දින පුවත්පත්වල පළ වී තිබේ. මෙම අයදුම්පත් කැඳවා තිබෙන්නේ අලුතින් පිහිටුවන ලද බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් විසිනි. අයදුම්පත් ලබන

%d bloggers like this: