Menu Close

බෙලි කැපීමේ ඉතිහාසය හා වර්තමානය

January 22, 2020 admin Crime අජිත් පැරකුම් ජයසිංහ හමුදාව බෙලි කැපීමේ ඉතිහාසය දිගු එකකි. කඩුවලින් සටන් කරන සමයේ සතුරකු මැරීමේ පහසුම ක්‍රමය බෙලි කැපීම ය. තුවක්කුවලින් සටන් කරන කාලයේ අද පවා සටනේදී බෙලි කැපීම යොදාගැනීමට සිදු වන අවස්ථා තිබේ. සටන්වලදී බෙලි කැපීම එකකි. මිනිසුන්ගෙන් පළිගැනීම හෝ සතුට හෝ සඳහා බෙලි කැපීම තවත් එකකි. පහත පළ වන්නේ මවිසින් ලියා පළ කරන ලද කේපොයින්ට් නවකතාවේ දැක්වෙන

%d bloggers like this: