Menu Close

දම් පාට මල

January 19, 2020 admin Art Literature Poems Poetry ලස්සන දම් පාට මලීබිම වැතිරී සිටියි ඇලීනුඹ කොහි සිට ආපු මලීකියන්න මට මල් කැකුළීහිටිහැටියේ නුඹ උදේටතිතක් තියයි දමින් පාටබිම වැතිරුණු සුදෝ සුදටසුදු මල් පෙති මැද පොඩියටමේ මහ මල් ගහ පාමුලපාවඩ මල් පෙතිති අතුලමැඩගෙන මම සිතින් සසලසිතමි කෙලෙස නොදුටිමි මලගසත් දකිමි මලුත් දකිමිවැලත් සොයා මුලත් දකිමිඒ වැල ගිය මගත් දනිමිමල විතරක් මම නොදකිමිදිගු සුසුමක්

%d bloggers like this: