Menu Close

අසාම් අමීන් BBC ආයතනයේ සේවයෙන් දොට්ට

මාධ්‍යවේදී අසාම් අමීන්ව BBC ආයතනය විසින් සේවයෙන් ඉවත් කර ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමඟ ඔහු පැවැත්වූ දුරකථන සංවාද ප්‍රසිද්ධියට පත්වීමෙන් උද්ගත වූ තත්වය ඔහුව මෙසේ සේවයෙන් ඉවත් කිරීමට හේතුවී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

The post අසාම් අමීන් BBC ආයතනයේ සේවයෙන් දොට්ට appeared first on අටමඟල.

%d bloggers like this: