Menu Close

අභයගිරිය, මෝනා ලීසා හා ජාත්‍යන්තරය

  සිංහල ලිත් ඉලක්කම් අභයගිරිය මෝනා ලීසා  හා ජාත්‍යන්තරය පඬියන් තවමත් සිතන්නේ අපේ වෑයම බරකරත්තයෙන් ආපසු අනුරාධපුරයට යෑමට කියා. ඔවුන් එහෙම හිතා ගත්තාවෙ. අනුරාධපුරය කියන්නෙ එකල ජාත්‍යන්තර මධ්‍යස්ථානයක්. විශේෂයෙන් ම අභයගිරිය. මා අද උදේ ගත කෙළේ අභයගිරියේ.  මේ ලිපිය ලිවීම පමා වූයේත් ඒ නිසා. අභයගිරිය සුණු පිරියම් නොකිරීමෙන් පෙන්වන්නේ පුරාවිද්‍යා අධිකාරීන්ගේ ගැති බව. ඔවුන්ට අභයගිරිය

%d bloggers like this: