Menu Close

රජය රස්සා ලක්ෂ දෙකක් දී රට දියුණු කරන්නට යන්නේ මෙහෙමයි

January 18, 2020 admin Governance සහනාධාර මත පදනම් වූ දිළිඳුකම පිටුදැකීමේ ක්‍රියාමාර්ග තවදුරටත් ක්‍රියාත්මක කිරීම වෙනුවට මහා පරිමාණව හා ඵලදායීව රැකියා අවස්ථා බිහි කිරීම පිළිබඳව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් වසර 2020 හා ඉදිරිය පිළිබඳ මුදල් හා මුල්‍ය අංශ ප්‍රතිපත්තිය ඉදිරිපත් කරමින් පසුගිය ජනවාරි 6දා කතා කළේ ය. මෙය රජයේ පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියකි. ඒ අනුව, ජනවාරි මාසයේදී

%d bloggers like this: