Menu Close

බීබීසියෙ ඊනියා අපක්‍ෂපාතීත්වය

  සිංහල ලිත් ඉලක්කම් බීබීසියෙ ඊනියා අපක්‍ෂපාතීත්වය මෙරට වැසියන්ට, විශේෂයෙන් ම සිංහලයන්ට වියුක්ත කතන්දර ගොතන්න බැහැ. සංයුක්ත කතන්දර ගෙතීමට නම් ඔවුන් උපන් ගෙයි හපනුන්. ලිඳ ලඟ කතා සියල්ල ම සංයුක්ත කතන්දර. මුහුණු පොතේ පඬියන් කියන්නෙත් සංයුක්ත කතන්දර. තොරතුරු රැස්කිරීමට දක්‍ෂ අය අප අතර හිටියත් වියුක්ත කතන්දර හදන්න පුළුවන් අය නැහැ. බටහිරයන් ද කිසි දිනෙක අප වියුක්ත කතන්දර ගෙතීමට උනන්දු

%d bloggers like this: