Menu Close

බදියුදීන් ආණ්ඩුවට 2/3 ලෑස්තියි

යහපාලන රජයේ ප්‍රබල දේශපාලන චරිතයක් වූ ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදුයුදීන් මහතා වත්මන් රජයට එක්වීම සඳහා උත්සාහ දරමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග කියයි.

සිය අවශ්‍යතාව පරිදි රජයේ හිතවතුන් ගණනාවක් මුණගැසී ඇති හිටපු අමාත්‍යවරයා ඔවුන් මාර්ගයෙන් රජය සමඟ දේශපාලන ගනුදෙනුවකට උත්සාහ කළ නමුත් මෙතෙක් එම ගනුදෙනුවද සාර්ථක වී නැත.

මේ සම්බන්ධයෙන් කරුණු දැක්වූ රජයේ ප්‍රබලයෙක් සඳහන් කළේ රිෂාඩ් බදුයුදීන් රජයට එක්කර ගැනීමට මුලසිටම දැඩිවිරෝධයක් පළ වී ඇති බවයි.

The post බදියුදීන් ආණ්ඩුවට 2/3 ලෑස්තියි appeared first on අටමඟල.

%d bloggers like this: