Menu Close

රු. 2000 මුදල් නෝට්ටුවක් ළඟදීම

January 16, 2020 admin Economy News ශ්‍රී ලංකාව ළඟදීම රු. 2000 මුදල් නෝට්ටුවක් නිකුත් කිරීමට නියමිත බව වාර්තා වේ. 2020 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුවට 70 වසරක් නිකුත් වීම නිමිත්තෙන් මෙම මුදල් නෝට්ටුව නිකුත් කිරීමට නියමිත ය. 1949 අංක 58 දරන මුදල් නීති පනතට අනුව ශ්‍රී ලංකාවේ මුදල් නෝට්ටු හා කාසි ඇතුළත් ව්‍යවහාර මුදල් නිකුත් කිරීමේ අධිකාරීමය බලය ශ්‍රී ලංකා මහ බැංකුව සතු වේ. 1950 වර්ෂයේදී ශ්‍රී

%d bloggers like this: