Menu Close

පඬි කතා හා ලාල්කාන්තගෙ කාන්තිමත් කතා

   සිංහල ලිත් ඉලක්කම්   පඬි  කතා  හා ලාල්කාන්තගෙ කාන්තිමත් කතා ලාල්කාන්ත තිස්ස අත්තනායකගේ කතාව නැවත කියලා. ලාල්කාන්ත නිර්ධන පංති ආඥාදායකත්වය පිහිටුවීමට පෙනී සිටින විප්ලවවාදියෙක්. එය සිංහල බෞද්ධ රාජ්‍යය නැවත පිහිටුවීම වගේ වැඩක් නො වෙයි. සිංහල බෞද්ධ රාජ්‍යයක් කියන්නෙ මොකක් ද කියල මාක්ස් හරි වෙනත් බටහිරයකු හරි කියල නැහැ. ඒ නිසා එහෙම රාජ්‍යයක් තියෙන්න පුළුවන් කියලවත් පඬියන් පඬි පෝතකයන් හා

%d bloggers like this: