Menu Close

දිනමිණ නැවතත් ජාතිවාදී වාර්තාකරණයට ද?

January 16, 2020 admin Media යම් අපරාධයක් පිළිබඳ වාර්තා කරද්දී එම අපරාධය සම්බන්ධයෙන් වරදකරුවන් ලෙස සැක කරනු ලබන පුද්ගලයන් සුළු ජාතිකයන් වේ නම් එය විශේෂයෙන් සඳහන් කිරීම මාධ්‍ය නිරීක්ෂකයන් විසින් කාලයක් තිස්සේ පෙන්වා දී තිබෙන ප්‍රාථමික ජාතිවාදී වරදකි. බහුතර ජාතියට අයත් පුද්ගලයන් වරදක් සිදු කළ විට එසේ එම පුද්ගලයාගේ ජාතිය හුවා දැක්වීමක් සාමාන්‍යයෙන් සිදුවන්නේ නැත. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව

%d bloggers like this: