Menu Close

ආර්ථිකය ඍණ පැත්තට යාම තාවකාලික ද?

January 17, 2020 admin Development Economy ස්ටෑන්ඩඩ් සහ පුවර් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ද ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ස්ථාවර මට්ටමේ සිට ඍණාත්මක මට්ටම දක්වා වෙනස් කර තිබේ. මෙයට ආසන්න ම හේතුව ලෙස දැකිය හැකි වන්නේ මෑතදී සිදුකරන ලද බදු කප්පාදුව සමග ඇති විය හැකි රාජ්‍ය මුල්‍ය අස්ථාවරත්වයයි. මහේක්ෂ ආර්ථිකය අසමතුලිත කරන බාහිර පැතිකඩෙහි දුර්වලකම, රාජ්‍ය අයවැය පරතරයෙහි විශාලත්වය සහ රජයේ අධික

%d bloggers like this: